tag:blogger.com,1999:blog-3606318158937332986.post8055577230218191043..comments2014-03-26T12:23:03.713-07:00Comments on පිටවාන : මට්ටයෝ,මැට්ටෝ සහ රියැලිටි බෞද්ධයෝ පිටවානhttp://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3606318158937332986.post-71653376370090321762013-05-06T20:47:09.512-07:002013-05-06T20:47:09.512-07:00කට ඇරපං මචං මසුරමක් දාන්න. හරියටම මැදහත්ව ලියලා ති...කට ඇරපං මචං මසුරමක් දාන්න. හරියටම මැදහත්ව ලියලා තියෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-51843095046469486152012-10-11T02:42:21.543-07:002012-10-11T02:42:21.543-07:00මධ්යස්ත තැනක ඉඳලා බලනවානම් අපේ ස්වාමීන් වහන්සේලා ...මධ්යස්ත තැනක ඉඳලා බලනවානම් අපේ ස්වාමීන් වහන්සේලා කරන්න ඕනේ ධර්ම සංගායනාවක් පවත්වලා ශාසනය පිරිසිදු කරගන්න එක. ඒත් උන්නාන්සේලාත් දැන් බැබලෙන්න ආසාවට ෂොට් කට වලින් නිවන් යන්න හදනවා.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-28800743980768343012012-10-11T02:39:57.591-07:002012-10-11T02:39:57.591-07:00සෑමෝ, තමන්ගේ වැරදි හදාගන්න එකට වඩා අනුන්ගේ වැරදි උ...සෑමෝ, තමන්ගේ වැරදි හදාගන්න එකට වඩා අනුන්ගේ වැරදි උලුප්පලා ඒවගෙන් තමන්ගේ වැරදි වහගන්න හරි ලේසියිනෙ බං.
පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-37430533600849708662012-10-11T02:38:33.782-07:002012-10-11T02:38:33.782-07:00බොහොම ස්තුතියි කොලින් අයියේ.බොහොම ස්තුතියි කොලින් අයියේ.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-12292500194941691312012-10-11T01:03:44.254-07:002012-10-11T01:03:44.254-07:00ෆේක් බුක් එකේ පින්තූර දාගෙන පිස්සු කෙලිනවා. මුස්ලි...ෆේක් බුක් එකේ පින්තූර දාගෙන පිස්සු කෙලිනවා. මුස්ලිම් උන් බුද්ධ රූප විනාශ කරලා කියලා. මෙහේ රාජ්ය අනුග්රහයෙන් නිදන් ගොඩ ගන්න ඕන කියලා බයිලා ගහනව සිවුර පෙරවගත්ත එකෙක්. ඉතින් මැති අමතිවරු බුදු පිලිම විනාශ කර කර නිදන් හොයනව හෝ ගාලා. ඒවට එකෙක් කතා නෑ. නියම තලේබාන් බෞද්ධයෝ තමයි දැන් ඉන්නේ. කොයි වෙලාවෙද කාට හරි ගේමක් දෙන්නේ කියලා බලාගෙන ඉන්නේ.

අනේ බුදු හිමියනේ ඔබ වහන්සේ නිවන් දැක්කේ ඇයි....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-57518852625569036582012-10-10T10:09:03.680-07:002012-10-10T10:09:03.680-07:00අනේ මන්ද බං. පන්සලකට ගිහින් තමන්ගෙ ආගම වත් හරියට න...අනේ මන්ද බං. පන්සලකට ගිහින් තමන්ගෙ ආගම වත් හරියට නොඅදහන උන් වෙන ආගම් වලින් තමන්ගෙ ආගමට බලපෑම් කිය කිය ෂෙයාර් කරනව එක එක මගුල්. ඒ අස්සෙ තමන් හරියට ආගම අදහනවද කියල හොයල බැලුවනම් ඇඩෙයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-21882325797888580582012-10-10T06:18:48.180-07:002012-10-10T06:18:48.180-07:00නොදන්නා අඩවියකට මා රැගෙන ගිය මේ අපූරූ අකුරු වියමණ ...නොදන්නා අඩවියකට මා රැගෙන ගිය මේ අපූරූ අකුරු වියමණ කාලෝචිතය.වෙසසින්ම සිරුර පුරා බුද්ධ ආගම (බෞද්ධ දර්ශණය නොවේ) ආලේප කරගත් තලේබාන් බෞද්ධයන්ට වහකදුරු විය හැක්කකි.
Colin Algamahttps://www.blogger.com/profile/10431531834282983581noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-21383477504856748242012-10-10T05:52:00.870-07:002012-10-10T05:52:00.870-07:00ඔව් ධම්මික, මම ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ක්රියාකලාපය...ඔව් ධම්මික, මම ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ක්රියාකලාපය අනුමත කරන්නේ නෑ. ඒ වගේම මේ තලේබාන් බෞද්ධයින්ගේ ක්රියාකලාපය අනුමත කාන්නෙත් නෑ. අල්ලපුවත්තේ හතරමායිම හොයන්න කලින් තමන්ගේ වත්තේ හතරමායිම් හොයලා බලන එකයි වැදගත් වෙන්නේ.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-23376547364159885192012-10-10T05:46:14.418-07:002012-10-10T05:46:14.418-07:00බොහොම ස්තුතියි මිත්රයා.බොහොම ස්තුතියි මිත්රයා.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-51062679513198922822012-10-09T21:40:04.181-07:002012-10-09T21:40:04.181-07:00ඔබේ කතාවට මාත් එකගයි.නමුත් මුස්ලීමුන් ඔවුන්ගේ සීමා...ඔබේ කතාවට මාත් එකගයි.නමුත් මුස්ලීමුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යන බවක් තමා මට හිතෙන්නේ.

අනික සමාජ ජාල හරහා ලොව ප්රබල පාලන තන්ත්රයන් ඇද දැමීමට කුමණ්ත්රණ ක්රියාත්මක උනා.ඒ නිසා මේ මුස්ලිම්වරුන්ට කරන එදිරිවාදිකම් එහෙම විය හැක.මන් දැක්කා බුද්ධාගමට අපහාස වන ආකාරයට මුස්ලිම්වරු විසින් එෆ්.බී එකක් කරගෙන යනවා.සමහරවිට එය තවත් ජාතිවාදය අවුස්සන තමත් බෞද්ධයකුගේ වැඩක් විය හැකියි.

තමන්ගේ ආගම තමා විසින්ම විනාශ කරන ජාතියක් විදිහටයි මං දකින්නේ බෞද්ධ ජාතිය.එහෙම තත්වයක් තියෙද්දි මුස්ලිම්වරුන්ට චෝදනා කිරීම සාධාරණ නෑ.මං කිසි විටෙක මුස්ලිම් ව්යාප්තිවාදය තහවුරු කරන්නේ නෑ.ඒත් අපි අන්යාගමිකයන් නොබැන අපේ ආගම අපි රැක ගතයුතුයිධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-3606318158937332986.post-51918458674474379882012-10-09T20:14:00.278-07:002012-10-09T20:14:00.278-07:00ඉතාම හොද පෝස්ටුවක්. අදයි ඔබව ඇස ගැටුනේ. දිගටම ලියන...ඉතාම හොද පෝස්ටුවක්. අදයි ඔබව ඇස ගැටුනේ. දිගටම ලියන්න.
ඔබගේ අඩ්විය ගැන මගේ සිංඩියෙනුත් හැකි ප්රචාරයක් ලබාදෙන්නම්.
මෙවනි ලිපි හැකි තරම් පිරිසක් වෙත ගෙන යායුතු යැයි මම සිතනවා. ජය වෙවා.......... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.com